Image Classification | Object Detection | Image Segmentation වෙනස දන්නවද?
අපි මේ episode එකේදී කතා කරන්නේ Image Classification, Object Detection සහ Image Segmentation වල තියෙන වෙනස්කම් සහ ඒ methods වල භාවිතා කරන Neural Network models ගැන.
මේ video එකේ use කරන materials මෙතනින් download කරගන්න: https://drive.google.com/file/d/1PSR-x1-8O2QKyK8KbvjjOqK4nChu_eSF/view?usp=sharing
අපේ Channel එකේ Python Basics වල ඉදන්, Artificial Intelligence, Machine Learning, Neural Network දක්වාම Courses තියනවා. මේ Courses කරන්න වලට මූලික දැනුමක් ඔනේ වෙන්නේ නෑ. මම මේ පහල දාලා තියන පිලිවෙලට Playlist වල තියන Videos බලාගෙන යන්න. මොනවාහරි ප්‍රශ්න තියනවානම් Comment කරන්න නැත්නම්, WhatsApp Group එකේ අහන්න පුලුවන්. WhatsApp Group ලින්ක් එක: https://chat.whatsapp.com/IgiRuHX0nJOH8PrIFoQflY
Basic Python: https://www.youtube.com/playlist?list=PLw7f_swC6ZDWoVTYjt8CUuyWrRWcLhd3i
Python Modules: https://www.youtube.com/playlist?list=PLw7f_swC6ZDUUi5T25MCMk7v4HCLUrJIl
Advance Python: https://www.youtube.com/playlist?list=PLw7f_swC6ZDVoTr1MKUx8ir9HoYM9iGwZ
Image Processing: https://www.youtube.com/playlist?list=PLw7f_swC6ZDU5E4LN4bXXGpomHCIpGH4f
Machine Learning: https://www.youtube.com/playlist?list=PLw7f_swC6ZDVbR5vMmBSXvZfvMe5ka1Ke
Deep Learning: https://www.youtube.com/playlist?list=PLw7f_swC6ZDWTmCWmq1vDPRt7vUA_7mxe
ඔයාට Python හොදට පුලුවන් නම්,
Basic Python
Python Modules
Series දෙක බැලුවේ නැතත් කමක් නෑ.
මීට අමතරව තව අලුත් courses ටිකක් ඉස්සරහට පටන් ගන්නවා, එවගේ details ඉස්සරහට පොස්ට් කරන්නම්. Channel එක subscribe කරලා අනිත් අයත් එක්ක share කරලා තියාගන්න.
source